Saturday, February 13, 2016

සතියම, දන්නේ නැත්නම් සිංඩි ටිකක්.....

ගස් ලබ්බා සහ ලබු පලුව (පින්තූරය හොරෙන්ම ඉස්සුවේ විචා මාමාගේ බ්ලොග් එකෙනි)
ඔන්න මුලින්ම ලබු යුවලට ඒකත් ජය සිරි මංගලම් කියලා කැරකෝප්පුවෙන් පහුවෙලා හරි සුභ පැතුවා. කාට හරි සුභ පතන්න බැරි උනානම් කනගාටු වෙන්න එපා පහල ලින්ක් වල තියෙන ඕනම එකකට ගිහිල්ලා සුභ පතලා වර...

මෙන්න අපේ විචාරක මාමගේ සුභ පැතුමත් එක්ක විස්තරේ....
මෙතනින් යන්න මුන්ගේ මුහුනත් තහඩු ටිකත් බලාගත හැකි.

විචා තියා කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැති ඩ්‍රැකියුලාත් ඔන්න පුරාජේරුව දාලා..
බලාපල්ලා මුංගේ වැඩ

අපේ කුරුටු සෙට් එකේ ඈයෝත් සුභ මංගලම් කිව්වලු.
කුරුට්ටන්ගේ සුභ පැතුම

මේ සතියේ අපේ සිංඩියටත් අලුතින් කිහිප පොලක් එකාසු උනා මේ උන් සෙට් එක..

•කුකුළා...
බ්ලොග් ලෝකෙට නැතුව හිටය එකෙක් තමයි කුකුලෙක්, ඕන තරම් කුකුලෝ හිටියා ඒත් උන්ට අපි විතරයි කුකුලෝ කියන්නේ.. ඔන්න ඉතින් මූනටම දමලා ගහලා කුකුලා කියන්න පුලුවන් එකෙක් අපිටත් හම්බ උනා..
කුකුළාගේ කොටුව ලියන මේ සහෝදරයා තමන්ට අත් විදින්න පුලුවන් වූ සුන්දර අත්දැකීම් අපිට කියන්නේ කිසිම ලෝභ කමක් නැතුව. අපිට තියෙන්නේ ලෝභ කමක් නැතුව බලන්න.
මොකද කියන්නේ යනවද ඒ පැත්තට.....
මෙන්න.. කුකුළාගේ කොටුව

•හෙල්මලු...
අපිට එකතුවුනේ මේ සතියේ  උනාට දීර්ඝ කාලීන බ්ලොග් කරුවෙක් ලියන තමන්ගේ ගමේ විස්තර කිසිදු වෙනසක් නොකර අපිට කියන්නේ.. බොහෝ දෙනෙක් මොහුව අදුරනවා ඇති...
ගිහිපු නැති අයට

•ද බොස්
නම බර උනාට ලස්සන අකුරුවලින් කවි ගොතලා ඉදිරිපත් කරන කෙල්ලෙක්.
ලොක්කාගේ පැල්පත නමට ගැලපෙන අපූරු නිර්මාණ...

•රාජමුනි
බ්ලොග් ලෝකේ පරම්පරාවක් හදාගෙන ඉන්න පරපුරක්. සිතුවමින් අපි අදුරගත් අපූරු මල් ලියන මෙත්මාගෙත් නමුනුකුලින් එන භාගයාගෙත් සහෝදරයෙක් ලියන අඩවියක් තමයි. ගිහිල්ලා බලන්නකෝ කොල්ලගේ වැඩapi thopi...
ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මිනිහාගේ හොදම යාලුවා හැමෝටම වැදගත් අඩවියක් කරගෙන යනවා.rukaa ඒකටත් ගිහිල්ලා බලමුද..

•අපේ රස්ති සහෝදරයා ලියනවා දේශපාලනය ගෙන හිතට වදින්නම ගිහිපු නැති අය ඒකටත් යමු නේ.. අඩව්ව බy

•හිතුවක්කාරී..
ඒ ඉස්සෙල්ලා ඒකිත් ගිය සතියේ නම වෙනස් කලා ගිම්මි කියලා මග හැරුනු කෙනෙක් ඉන්නවනම් යමු නේ ඒ පැත්තේ...ගිම්මිගේ කොලම ඔන්න අලුත් නම

•ඇස්ටොනිෂ්
ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතා තමයි මෙයා ලියන්නේ..සිනහා කදුලු

•තාරා...
හිතට දැනෙන හැම දෙයක්ම කුරුටු ගාන කෙනෙක්. මේ අවුරුද්දක් ඇරඹන අඩවියක්.තාරාගේ නවාතැන ගිහිල්ලා බලන්න.

කිහිප දෙනෙක් දන් නැති නිසා ඔන්න සිංඩි ටිකක්. ඔබත් දන්න ඒවා තියෙනවනම් එකතු කරන්න.

http://atampahiya.blogspot.com අටම්පහුර

http://kurutugegeepawra1.blogspot.com  කුරුටු සිංඩිය

http://blogpower.info බ්ලොග් පවර්

http://ambagaha.blogspot.com අඹ ගහ යට

http://api-apita.blogspot.com අපි අපිට

http://sndilanka.blogspot.com සිංඩි ලංකා

http://isawwasindiya.tk ඉසව්ව සිංඩිය

http://blog.sinhalabloggers.com සිංහල බ්ලොගර්

http://avakashaya.blogspot.com අවකාශය

http://i-am-a-blog-reader.blogspot.com මම බ්ලොග් කියවන්නෙක්මි.

http://blogpotha.blogspot.com බ්ලොග්පොත

http://vimane.com විමානේ

http://bloglistlk.blogspot.com බ්ලොග් ලිස්ට්

http://kiyawanna.com කියවන්න

http://sinhalayasindiya.blogspot.com සිංහලයා සිංඩිය

http://akurasyndiya.tk අකුර සිංඩිය

http://karakoppuwa.blogspot.com කැරකෝප්පුව

http://maathalangesindiya.blogspot.com මාතලන්ගේ සිංඩිය

http://nohimsithuwili.blogspot.com නොහිම් සිතුවිලි

http://kottu.org කොත්තු

http://blogdharshakaya.blogspot.com  අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

http://blogporomo.blogspot.com ආයදුනික බ්ලොග් කරුවන්ගේ නවාතැන

http://kuweni1.blogspot.com තිඹිරි ගෙය

ප.ලි.
වැලන්ටයින් දවසට වෙනම සුභ පැතුම් නෑ.. ඔන්න ඒකත් අදම.
සමහර සිංඩි ඔබව ඉක්මනින් ඇඩ් කරගත්තද සමහර ඒවාට ඔබව ඇඩ් කරගැනීමට කලක් ගතවේ...

19 comments:

  1. හොඳ වැඩක්, කුකුලගේ කොටුවෙන් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... සහෝ..

      Delete
  2. අඩේ...මන් ගැනත් දාල....:D
    ජය වේවා මචෝ... !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ගිම්මි................

      Delete
  3. ඉතාම වටිනා අගනා වැඩක් සහෝ,බොහොම ස්තුති අඩව්වත් එකතු කර ගත්තාට,
    ජයෙන් ජය සහෝ,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි!!! රස්ති.

      Delete
  4. කැරකෝප්පුව
    ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ සින්ඩිය
    විකසිත සින්ඩිය
    සතුටු වැස්ස බ්ලොග් කියවනය
    උකුස්සා බ්ලොග් කියවනය
    අපේ බ්ලොග්
    අජිත් කුමාරගේ සින්ඩිය
    කැම්පස් සින්ඩිය
    තිඹිරිගෙය
    මාතලන්ගේ සින්ඩිය
    සිත්තම
    බ්ලොග් පොත
    බ්ලොග් ප්‍රොමෝ
    සන්දේශය
    අඹ ගහ යට
    කමත
    සිංහලයා සිංඩිය
    අවකාශය බ්
    කොත්තු
    සිංහල බ්ලොග්

    මේ තමා අපි සතුව ඇති සින්ඩි ලිස්ට් එක... මේක අපේ බ්ලොගයට ගිහින් බලාගත්ත හැකියි. දකුණු පැත්තේ සයිඩ් බාර් එකේ කුරුටු ගාන තැන් කියලා එල්ලලා තියෙනවා.

    http://kurutugegeepawra.blogspot.com/

    මොනවා වුණත් අලුත් සින්ඩි ටිකක් අපිත් දැනගත්තා... උඹට ජය

    ReplyDelete
    Replies
    1. අපිත් දන්නේ නැති සිංඩි කිහිපයක් මෙතන තියෙනවා..
      මෙච්චර ගිල්ලා ඒක දැක්කේ නැහැ නෙව. බොහොම ස්තුතියි හෝඩූවාවට.

      අලුත්තින් පටන් ගන්න අයට ගොඩක් වැදගත් වේ..

      Delete
  5. මේවා හොද වැඩ අයුබෝවන් (තිතක්)

    ReplyDelete
    Replies
    1. කාලෙකින්??? බොහොම ස්තුතියි සහෝදරයා...

      Delete
  6. කුකුළ දැක්ක ගමං මං හෙව්ව උගෙ බ්ලොග් එකක් තියනවද කියල. හම්බුන්නෑ. ටැංකිව් මේ කරන ප්‍රචාරයට...

    ReplyDelete
    Replies
    1. දැන් අපිට කුකුලෙකුත් ඉන්නවා.. ඈ..
      බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  7. අලුත් අලුත් බ්ලොග් ටිකක් .. ඉඩ තියන වෙලාවට වටේම රවුමක් දාල කියවල එන්නම්කො..ස්තූතියි මචෝ :)

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවට ගිහිල්ලා සපෝට් එකක් එහෙම දෙමු එහෙනම්.
      බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...

      Delete
  8. ගැස්සිල ගියා කියහංකො කැරකෝප්පුවෙ පින්තූරෙ තියෙනවා දැකලා... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. සැබෑවටම බිය විය යුතු කාරනයක්.
      සුභ මංගලම්.. ජය වේ..

      Delete
  9. ජය වේවා!! සින්ඩි ටිකට ස්තූතියි මචන්..
    මම කැරකෝප්පුවට මීට කලින් ඇවිත් තියනවා වගේ මතකයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. සමහර විට ඇවිත් ඇති.. පටන් අරන් වැඩි කාලයකුත් නෑ...
      බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...

      Delete

ඔබට සිතුනු දේ කිසිදු වෙනසක් නොකර කුරුටු ගා යන්න.
පුලුවන්නම් ෆලෝපාරක් දීගෙනම යන්න..
ඔබටත් කැරකෝපුවෙන් රියන් 4ක් වෙන්වෙලා නැද්ද?
දැන්ම කොමෙන්ට් එකක් මගින් ඔබේ අඩවියේ නම මෙහි පලකරන්න