Showing posts with label සුභ පැතුම්. Show all posts
Showing posts with label සුභ පැතුම්. Show all posts

Saturday, February 13, 2016

සතියම, දන්නේ නැත්නම් සිංඩි ටිකක්.....

ගස් ලබ්බා සහ ලබු පලුව (පින්තූරය හොරෙන්ම ඉස්සුවේ විචා මාමාගේ බ්ලොග් එකෙනි)
ඔන්න මුලින්ම ලබු යුවලට ඒකත් ජය සිරි මංගලම් කියලා කැරකෝප්පුවෙන් පහුවෙලා හරි සුභ පැතුවා. කාට හරි සුභ පතන්න බැරි උනානම් කනගාටු වෙන්න එපා පහල ලින්ක් වල තියෙන ඕනම එකකට ගිහිල්ලා සුභ පතලා වර...

මෙන්න අපේ විචාරක මාමගේ සුභ පැතුමත් එක්ක විස්තරේ....
මෙතනින් යන්න මුන්ගේ මුහුනත් තහඩු ටිකත් බලාගත හැකි.

විචා තියා කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැති ඩ්‍රැකියුලාත් ඔන්න පුරාජේරුව දාලා..
බලාපල්ලා මුංගේ වැඩ

අපේ කුරුටු සෙට් එකේ ඈයෝත් සුභ මංගලම් කිව්වලු.
කුරුට්ටන්ගේ සුභ පැතුම

මේ සතියේ අපේ සිංඩියටත් අලුතින් කිහිප පොලක් එකාසු උනා මේ උන් සෙට් එක..

•කුකුළා...
බ්ලොග් ලෝකෙට නැතුව හිටය එකෙක් තමයි කුකුලෙක්, ඕන තරම් කුකුලෝ හිටියා ඒත් උන්ට අපි විතරයි කුකුලෝ කියන්නේ.. ඔන්න ඉතින් මූනටම දමලා ගහලා කුකුලා කියන්න පුලුවන් එකෙක් අපිටත් හම්බ උනා..
කුකුළාගේ කොටුව ලියන මේ සහෝදරයා තමන්ට අත් විදින්න පුලුවන් වූ සුන්දර අත්දැකීම් අපිට කියන්නේ කිසිම ලෝභ කමක් නැතුව. අපිට තියෙන්නේ ලෝභ කමක් නැතුව බලන්න.
මොකද කියන්නේ යනවද ඒ පැත්තට.....
මෙන්න.. කුකුළාගේ කොටුව

•හෙල්මලු...
අපිට එකතුවුනේ මේ සතියේ  උනාට දීර්ඝ කාලීන බ්ලොග් කරුවෙක් ලියන තමන්ගේ ගමේ විස්තර කිසිදු වෙනසක් නොකර අපිට කියන්නේ.. බොහෝ දෙනෙක් මොහුව අදුරනවා ඇති...
ගිහිපු නැති අයට

•ද බොස්
නම බර උනාට ලස්සන අකුරුවලින් කවි ගොතලා ඉදිරිපත් කරන කෙල්ලෙක්.
ලොක්කාගේ පැල්පත නමට ගැලපෙන අපූරු නිර්මාණ...

•රාජමුනි
බ්ලොග් ලෝකේ පරම්පරාවක් හදාගෙන ඉන්න පරපුරක්. සිතුවමින් අපි අදුරගත් අපූරු මල් ලියන මෙත්මාගෙත් නමුනුකුලින් එන භාගයාගෙත් සහෝදරයෙක් ලියන අඩවියක් තමයි. ගිහිල්ලා බලන්නකෝ කොල්ලගේ වැඩapi thopi...
ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මිනිහාගේ හොදම යාලුවා හැමෝටම වැදගත් අඩවියක් කරගෙන යනවා.rukaa ඒකටත් ගිහිල්ලා බලමුද..

•අපේ රස්ති සහෝදරයා ලියනවා දේශපාලනය ගෙන හිතට වදින්නම ගිහිපු නැති අය ඒකටත් යමු නේ.. අඩව්ව බy

•හිතුවක්කාරී..
ඒ ඉස්සෙල්ලා ඒකිත් ගිය සතියේ නම වෙනස් කලා ගිම්මි කියලා මග හැරුනු කෙනෙක් ඉන්නවනම් යමු නේ ඒ පැත්තේ...ගිම්මිගේ කොලම ඔන්න අලුත් නම

•ඇස්ටොනිෂ්
ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතා තමයි මෙයා ලියන්නේ..සිනහා කදුලු

•තාරා...
හිතට දැනෙන හැම දෙයක්ම කුරුටු ගාන කෙනෙක්. මේ අවුරුද්දක් ඇරඹන අඩවියක්.තාරාගේ නවාතැන ගිහිල්ලා බලන්න.

කිහිප දෙනෙක් දන් නැති නිසා ඔන්න සිංඩි ටිකක්. ඔබත් දන්න ඒවා තියෙනවනම් එකතු කරන්න.

http://atampahiya.blogspot.com අටම්පහුර

http://kurutugegeepawra1.blogspot.com  කුරුටු සිංඩිය

http://blogpower.info බ්ලොග් පවර්

http://ambagaha.blogspot.com අඹ ගහ යට

http://api-apita.blogspot.com අපි අපිට

http://sndilanka.blogspot.com සිංඩි ලංකා

http://isawwasindiya.tk ඉසව්ව සිංඩිය

http://blog.sinhalabloggers.com සිංහල බ්ලොගර්

http://avakashaya.blogspot.com අවකාශය

http://i-am-a-blog-reader.blogspot.com මම බ්ලොග් කියවන්නෙක්මි.

http://blogpotha.blogspot.com බ්ලොග්පොත

http://vimane.com විමානේ

http://bloglistlk.blogspot.com බ්ලොග් ලිස්ට්

http://kiyawanna.com කියවන්න

http://sinhalayasindiya.blogspot.com සිංහලයා සිංඩිය

http://akurasyndiya.tk අකුර සිංඩිය

http://karakoppuwa.blogspot.com කැරකෝප්පුව

http://maathalangesindiya.blogspot.com මාතලන්ගේ සිංඩිය

http://nohimsithuwili.blogspot.com නොහිම් සිතුවිලි

http://kottu.org කොත්තු

http://blogdharshakaya.blogspot.com  අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

http://blogporomo.blogspot.com ආයදුනික බ්ලොග් කරුවන්ගේ නවාතැන

http://kuweni1.blogspot.com තිඹිරි ගෙය

ප.ලි.
වැලන්ටයින් දවසට වෙනම සුභ පැතුම් නෑ.. ඔන්න ඒකත් අදම.
සමහර සිංඩි ඔබව ඉක්මනින් ඇඩ් කරගත්තද සමහර ඒවාට ඔබව ඇඩ් කරගැනීමට කලක් ගතවේ...